Java Programming මුල සිට සරලව ඉගෙන ගැනීමට කැමති ඔබ වෙනුවෙන් සකස් කළ සම්පූර්ණ වීඩියෝ පාඨමාලාව. Java ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට වුවද පහසුවෙන් තේරුම් ගත හැකි අයුරින්, සියලුම මූලික සංකල්ප (Fundamentals) සිට Object-Oriented Programming (OOP) සහ තවත් දේ සිංහලෙන් පැහැදිලි කර ඇත











